Friday, March 23, 2012


හරි මම අද ඔයාලට දෙන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. ඒ තමයි සිංහල ෆොන්ට්. සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන දෙයක් නේ. හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන කරන හැමෝම එහෙනං බාගන්න.


මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 30MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා.

Download Ultimate Sinhala Fonts Collection 1600

හරි එහෙනම් ගොඩක් අයට මේක වැදගත් වෙයි. ප්‍රයෝජනයක් උනානම් කමෙන්ට් එකක් එහෙම දාලා බ්ලොග් එකට ෆලෝව් පාරක් දාන්න.

Thursday, March 15, 2012

ජංගම දුරකථන සමාගම් වල පහසුකම් ක්‍රියාත්මක කර ගැනීමට යොදන කෙටි කේත.

සියලු දෙනාට තෙරුවන් සරණයි!
------------------------------------------------------------------------------------------------------------------

DIALOG
-------------------------------
සිම් එක ගැන විස්තර -- #132#

තමන්ගෙ නමට තියෙන වෙනත් සිම් ගැන --#132#1#1#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම-- *123*pin අංකය # / 222(pin අංකය) dial

ගිණුම් ශේ;ය දැන ගැනීම -- *#456#

අමතර තොරතුරු -- #107#

සම්බන්ඬතාවය ගැන විස්තර -- #678#

ණයක් ඉල්ලගන්න -- #356#

Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න --#356#3#1#යාළුවගෙ අංකය#

කරදරකාර sms block කරන්න--
BLOCK<space><block කරන්න ඕනි අංකය> තමාගේම අංකයට sms එකක් එවාගන්න

SMS divert කරගැනීමට --
DIV<space><divert කරන්න ඕනි අංකය> තමාගේම අංකයට sms එකක් එවාගන්න

Star point බලාගන්න --#141#

Call waiting activate කරගැනීමට-- *#43#

Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012#

DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම)

Time based Internet
මිනිත්තු 30 -- KBB<space> 20
පැය 2 -- KBB<space>50
පැය 5 -- KBB<space>100
පැය 12 -- KBB<space>200
පැය 24 -- KBB<space>400 (සියළුම SMS 678ට යැවිය යුතුය )

දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB<space>20
මාසයක 1GB කInternet පහසුකම සඳහා -- DBB<space>299 (සියළුම SMS 678ට යැවිය යුතුය )

Pre Paid WI FI

පැය 2 -- WIFI<space>50
පැය 4 -- WIFI<space>100
පැය 12 -- WIFI<space>200
පැය 20 -- WIFI<space>400
පැය 50 -- WIFI<space>1000 (සියළුම SMS 678ට යැවිය යුතුය )

භාවිතා කළ දත්ත දැන ගැනීම--MBB
පසුගෙවුම් සම්බන්ඬතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම-- 1MORE (සියළුම SMS 678ට යැවිය යුතුය.


MOBITEL
-----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *102* pin අංකය#

ගිණුම් ශේ;ය දැන ගැනීම --*100#

ණයක් ඉල්ලගන්න -- #247#

යහළුවන්ට ණය දෙන්න--*448*යහළුවගෙ අංකය*ණය මුදල#

වැඩ ගොඩක් එකම තැන(mobitel self care) -- #888#

Gprs/mms settings ලබාගැනීමට--#222#

Mtune අයින්කරගැනීමට unsub ලෙස SMSක් 777 ට යවන්න

MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25

දින7ක 200MBකInternet පහසුකම සඳහා D75

මාසයක 1GB කInternet පහසුකම සඳහා D299
භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සියළුම SMS 7678ට යැවිය යුතුය )

USSD SERVISE

දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#

දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#

මාසයක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#

භාවිතා කළ දත්ත දැන ගැනීම *170#

මොබිටෙල් රිමික් පැකේජ ක්‍රියාත්මක කර ගැනීමට.
1.රු 16 පැකේජය -R16 to 649 වලංගු කාලය දින 3කි.
2.රු 40 පැකේජය -R49 to 649 වලංගු කාලය දින 7කි.
3.රු 80 පැකේජය -R80 to 649 වලංගු කාලය දින 21කි.


HUTCH
-----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය දැන ගැනීම --*344#

Missed Call Alert activate කරගැනීමට -- *62*1000#

Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න-- යාළුවගෙ අංකය type කර SMSක් 456 ට යවන්න

Hutch – Hutch Free SMS packages --*222#


ETISALAT
----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *336* pin අංකය Dial / #133* pin අංකය #

ගිණුම් ශේ;ය දැන ගැනීම #134#

Missed Call Alert activate කරගැනීමට -- *346 Dial

Call A tune පහසුකම සඳහා *359 Dial

සම්බන්ඬතාවය ගැන විස්තර *262 Dial


ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49

මාසයක 1GB කInternet පහසුකම සඳහා --M299 (සියළුම SMS 2211ට යැවිය යුතුය )

වැඩ ගොඩක් එකම තැන(Etisalat Servise) #111#.


AIRTEL
-------------------------------------

සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#

ගිණුම් ශේ;ය දැන ගැනීම *555#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම *567# pin අංකය#

Gprs/mms settings ලබාගැනීමට-- ALL 2222 ලෙස SMSක් 2222 ට යවන්න

Post Paid Package සඳහා

Outstanding Balance-- *555*1#

Unbilled Balance --*555*2#

Bill Summery -- *555*3#

Payment Saatus -- *555*4#


පරණ චැට් Box එක
 
මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. අද කාලේ ෆේස්බුක් කියන දේ ලංකාවේ කස්ටියට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලානෙ තියෙන්නෙ. කන්න නැති උනත් කමක් නෑ ෆේස්බුක් යන්න තියෙනවා නම් නේද?...:P. ඉතින් මේ ෆේස්බුක් වල සිදුකරන අලුත් අලුත් වැඩි දියුනු කිරීම් සමහරක් වෙලාවට පරණ ක්‍රම වලට හුරුවෙලා හිටපු අයට දිරවන්නෙ නෑනේ. මේ ලඟදි ඒ විදියට වෙනස් වෙච්ච දෙයක් තමයි ඔය ෆේස්බුක් චැට් එක. සමහරුන්ට ඒක මල වදයක් වෙලා.

මම අද කියන්න යන්නෙ පරණ චැට් Box එක ඒ විදියටම ආයෙත් ගන්න හැටි. කරන්න තියෙන්නෙ බොහොම පොඩි වැඩයි. මම පහලින් දාන ස්ක්‍රිප්ට් එක ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකට ඉන්ස්ට්‍රෝල් කරගන්න එක විතරයි කරන්න ඕන. එහෙම ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉවර වෙලා බ්‍රව්සර් එක ක්ලෝස් කරලා දාලා ආයෙත් ඕපන් කරලා ෆේස්බුක් එකට ගිහින් බලන්න. පරණ චැට් එක ආයෙත් ඇවිල්ලා ඇති. එහෙනම් මම අද වැඩිය කතා කරන්න යන්නෙ නෑ. වැඩේ කරලම බලන්නකෝ කොහොමද කියලා.

Full support for Firefox 5, Google Chrome 13 & Opera 11.5 (Earlier versions may be compatible, these are the browsers used for testing)

-----------------------------------------------------------------------------------------------------
Mozilla Firefox Web Browser සඳහා

පලමු පියවර: මුලින්ම පහත සඳහන් Greasemonkey ඇඩොනය Install කර ගන්න. ඒ සඳහා පහත Link මත කරන්න.




දෙවන පියවර: ඉන් පසු පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.



-----------------------------------------------------------------------------------------------------
Google Chrome & Opera Web Browser සඳහා

මුලින්ම පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.


-----------------------------------------------------------------------------------------------------

ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දාගෙන බලන්න කොහොමද කියලා. ප්‍රජෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා ඔයාලගෙ අදහස් කියලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මට සහයෝගයක් විදියට මගේ බ්ලොග් එකට Follow පාරක් දාලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් මම ගියා. තවත් ඔබට ප්‍රයෝජනවත් වන ලිපියකින් ආයෙත් හමුවෙමු. ස්තූතියි...

Wednesday, March 14, 2012

Underworld Awakening (2012)


DOWNLOAD FILM
PASSWORD - sinhala@2012

3 IDIOTS


WATCH ONLINE LINK 01

WATCH ONLINE LINK 02

WATCH ONLINE LINK 03

WATCH ONLINE LINK 04

SANIDAPA WITH SUPER STARS LIVE SHOW MP3






GAYANI MADUSHA
Download 01 - SANDE KALUM.mp3
Download 02 - DUHUL MALAKA.mp3
Download 03 - ETHA DILISENA.mp3
Download 04 - SITHA SANASUMA.mp3
Download 05 - ME KATHAWA.mp3

NALINDA RANASINGHE
Download 06 - MALEE SIHINA KUMARI.mp3
Download 07 - LIYATHAMBARA.mp3
Download 08 - SAMANALIYA.mp3
Download 09 - MAL LOKE.mp3

SURENDRA PERERA
Download 10 - NILLA NAGANA.mp3
Download 11 - GOWE GAHANU.mp3
Download 12 - IRA SANDA WENDALA.mp3

MILAN SURESH
Download 13 - EKAMA MAGAKA.mp3
Download 14 - BINGU BAMA.mp3
Download 15 - ASURIN MIDEELA.mp3

AMILA NADEESHANI
Download 16 - SITHUM PATHUM.mp3
Download 17 - AMMALA DUK GANNE.mp3
Download 18 - KALAK AWAMEN.mp3
Download 19 - SATHAPENA KALA.mp3
Download 20 - MADE LAGINA.mp3

SURENDRA PERERA
Download 21 - OBA LANGA INNA.mp3
Download 22 - HITINNA PODDAK.mp3
Download 23 - JEEVITHE THARUNA KALE.mp3

DOWNLOAD FULL ALBUM





SUNFLOWER
Download 01 - SAYAURADA NIDANA WELAWE.mp3
Download 02 - ADARE KANDULAKI.mp3
Download 03 - DINANA DATA.mp3

CHANDRA KUMARA KANDANARACHCHI
Download 04 - GILAN HADATA.mp3
Download 05 - PEM BANDA.mp3
Download 06 - GAMA MAHANUWARAYI.mp3

CHANDANA LIYANARACHCHI
Download 07 - SITHIN ADINAWA.mp3
Download 08 - MEWALAM MOKATADA.mp3
Download 09 - SANDA YATHRA.mp3

SUPRIYA ABEYSEKARA
Download 10 - NETH WASA.mp3
Download 11 - DOLA LANGA.mp3
Download 12 - SUPRIYA NONSTOP.mp3

DAMITH ASANKA
Download 13 - MATA HEENAYAK WELA.mp3
Download 14 - MAGE HITHA GAWA.mp3
Download 15 - PAYANA SANDE.mp3

DANAPALA UDAWATHTHA
Download 16 - MA ADARA NEEYA.mp3
Download 17 - E NEELA WARALA.mp3
Download 18 - MA MA.mp3

NUWAN GUNAWERDANA
Download 19 - KIRI MUHUDU WERALE.mp3
Download 20 - MAGE ATHA OBATA.mp3
Download 21 - PAVEE GIYA WE.mp3

THISSA JAYAWEDRDENA
Download 22 - PUNCHI PUTHE.mp3
Download 23 - GAME GODE.mp3
Download 24 - SAGARA NILIYA.mp3

CHAMPA KALHARI
Download 25 - UNPASA AYE.mp3
Download 26 - DAYA DAYA DAYYA.mp3
Download 27 - LA LAL LA.mp3

AMITH WALPOLA
Download 28 - UTHTHAMA MUNI.mp3
Download 29 - SRI LANKAWE.mp3
Download 30 - AMBARE.mp3

NIHAL NELSON
Download 31 - KIRI AMMA.mp3
Download 32 - LASSANATA PIPUNU.mp3
Download 33 - GUNE AYYAGE.mp3

MENIK CHANDI
Download 34 - 2 IN 1.mp3
Download 35 - WADA MAPULE.mp3

SAMAN DE SILVA
Download 36 - NIYARE PIYA NAGALA.mp3
Download 37 - AMMAPA.mp3
Download 38 - PUN SANDA.mp3
DOWNLOAD FULL ZIP ALBUM