Thursday, March 15, 2012

ජංගම දුරකථන සමාගම් වල පහසුකම් ක්‍රියාත්මක කර ගැනීමට යොදන කෙටි කේත.

සියලු දෙනාට තෙරුවන් සරණයි!
------------------------------------------------------------------------------------------------------------------

DIALOG
-------------------------------
සිම් එක ගැන විස්තර -- #132#

තමන්ගෙ නමට තියෙන වෙනත් සිම් ගැන --#132#1#1#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම-- *123*pin අංකය # / 222(pin අංකය) dial

ගිණුම් ශේ;ය දැන ගැනීම -- *#456#

අමතර තොරතුරු -- #107#

සම්බන්ඬතාවය ගැන විස්තර -- #678#

ණයක් ඉල්ලගන්න -- #356#

Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න --#356#3#1#යාළුවගෙ අංකය#

කරදරකාර sms block කරන්න--
BLOCK<space><block කරන්න ඕනි අංකය> තමාගේම අංකයට sms එකක් එවාගන්න

SMS divert කරගැනීමට --
DIV<space><divert කරන්න ඕනි අංකය> තමාගේම අංකයට sms එකක් එවාගන්න

Star point බලාගන්න --#141#

Call waiting activate කරගැනීමට-- *#43#

Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012#

DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම)

Time based Internet
මිනිත්තු 30 -- KBB<space> 20
පැය 2 -- KBB<space>50
පැය 5 -- KBB<space>100
පැය 12 -- KBB<space>200
පැය 24 -- KBB<space>400 (සියළුම SMS 678ට යැවිය යුතුය )

දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB<space>20
මාසයක 1GB කInternet පහසුකම සඳහා -- DBB<space>299 (සියළුම SMS 678ට යැවිය යුතුය )

Pre Paid WI FI

පැය 2 -- WIFI<space>50
පැය 4 -- WIFI<space>100
පැය 12 -- WIFI<space>200
පැය 20 -- WIFI<space>400
පැය 50 -- WIFI<space>1000 (සියළුම SMS 678ට යැවිය යුතුය )

භාවිතා කළ දත්ත දැන ගැනීම--MBB
පසුගෙවුම් සම්බන්ඬතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම-- 1MORE (සියළුම SMS 678ට යැවිය යුතුය.


MOBITEL
-----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *102* pin අංකය#

ගිණුම් ශේ;ය දැන ගැනීම --*100#

ණයක් ඉල්ලගන්න -- #247#

යහළුවන්ට ණය දෙන්න--*448*යහළුවගෙ අංකය*ණය මුදල#

වැඩ ගොඩක් එකම තැන(mobitel self care) -- #888#

Gprs/mms settings ලබාගැනීමට--#222#

Mtune අයින්කරගැනීමට unsub ලෙස SMSක් 777 ට යවන්න

MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25

දින7ක 200MBකInternet පහසුකම සඳහා D75

මාසයක 1GB කInternet පහසුකම සඳහා D299
භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සියළුම SMS 7678ට යැවිය යුතුය )

USSD SERVISE

දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#

දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#

මාසයක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#

භාවිතා කළ දත්ත දැන ගැනීම *170#

මොබිටෙල් රිමික් පැකේජ ක්‍රියාත්මක කර ගැනීමට.
1.රු 16 පැකේජය -R16 to 649 වලංගු කාලය දින 3කි.
2.රු 40 පැකේජය -R49 to 649 වලංගු කාලය දින 7කි.
3.රු 80 පැකේජය -R80 to 649 වලංගු කාලය දින 21කි.


HUTCH
-----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය දැන ගැනීම --*344#

Missed Call Alert activate කරගැනීමට -- *62*1000#

Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න-- යාළුවගෙ අංකය type කර SMSක් 456 ට යවන්න

Hutch – Hutch Free SMS packages --*222#


ETISALAT
----------------------------------

සිම් එක ගැන විස්තර -- #132#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *336* pin අංකය Dial / #133* pin අංකය #

ගිණුම් ශේ;ය දැන ගැනීම #134#

Missed Call Alert activate කරගැනීමට -- *346 Dial

Call A tune පහසුකම සඳහා *359 Dial

සම්බන්ඬතාවය ගැන විස්තර *262 Dial


ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම)

දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49

මාසයක 1GB කInternet පහසුකම සඳහා --M299 (සියළුම SMS 2211ට යැවිය යුතුය )

වැඩ ගොඩක් එකම තැන(Etisalat Servise) #111#.


AIRTEL
-------------------------------------

සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#

ගිණුම් ශේ;ය දැන ගැනීම *555#

ගිණුම් ශේ;ය ඉහළ දැමීම *567# pin අංකය#

Gprs/mms settings ලබාගැනීමට-- ALL 2222 ලෙස SMSක් 2222 ට යවන්න

Post Paid Package සඳහා

Outstanding Balance-- *555*1#

Unbilled Balance --*555*2#

Bill Summery -- *555*3#

Payment Saatus -- *555*4#


No comments:

Post a Comment