Wednesday, March 14, 2012

ෆයිල්ස් shift+delete කලාද? එහෙනම් මෙතනින් recover කර ගන්න..

අවශ්‍යම ෆයිල් එකක් delete උනොත්.. ඒත් බයවෙන්න එපා delete වුනු ෆයිල්ස් recover කරගන්න මෙන්න හොඳම මෘදුකාංග ටිකක්. කැමති එකක් ගන්න...
100%ක් ආරක්ෂිතයි..

(1) Recuva



විශේෂාංග..

1. shift+delete කරපු ෆයිල්ස් recover කිරීම.
2. අලුත format කරපු
ෆයිල්ස් recover කිරීම (format කරපු ඉඩ ප්‍රමාණයට වෙනත්   ෆයිල්ස් දමා නැතිනම්)
3. delete කරපු e-mails recover කිරීම.
4. delete කරපු iPod music recover කිරීම.
5. save නොකල word documents නැවත ලබාදීම.

සහ තවත් බොහෝ දේ.......


recover 1.40 මෙතනින් බාගන්න.
recover 1.40 (portable) මෙතනින් බාගන්න.

No comments:

Post a Comment