Wednesday, March 14, 2012

පරිගණකය ලවා කතා කරවමු - මරු ගැජට් එකක්


  • කාලයක් නිහඩව ඉදල හොද දෙයක් දෙන්න හිතුණා.

  • අපිට ඕන දේ කෙනෙක් ලවා කතා කරන්න තියෙනව නම් මරු නේද ?

  • ඒ කොහොමද ?
මේ ගැජට් එකෙන් පුළුවන් අපිට ඕන දෙයක් පරිගණකය ලවා කතා කරවන්න.
ඒ වගේම ඕනම කටහඬක් අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර කර බලන්නත් පුළුවන්.
ස්ත්‍රී / පුරුෂ/ පොඩි ළමයි / සින්දු කියන කටහඬවල් එක එක වර්ගයේ කටහඩ රාශියක් තියෙනව...
ඒ වගේම Tempo , Speed  වෙනස් කරලත් try කරල බලන්න.
මේකෙ වටිනකම කියල නිම කරන්න බෑ.
මේකෙ Setup file එක මං ගාව තිබුණෙ නැති නිසා Setup file එකත් අළුතින් හදන්නත් සිද්ධ උනා.
වැඩි විස්තර මොකටද ​ඉතින් මෙන්න මෙතන Click  කරල බා ගන්නකො.



අළුත් ම අළුත් ගැජට් එකක් නම් නෙවෙයි මේක
ඒත් මට හිතුණ මේක හැමෝටම  ප්‍රයෝජනවත් වෙයි කියල.
හැමදාමත් වගේ මේ ගැන දන්න අයට  නෙවෙයි නොදන්න අයටයි ලිව්වෙ.
කියවපු හැමෝටම ස්තූතියි.
Direct Download 



මේ ගැන ඔයාගේ අදහස් මට ගොඩක් වටිනව .ඉතින් ඔයාගෙ  comment එක දාල යන්න අමතක කරන්නෙපා. ඒකත් කැමති නමි විතරයි හොදේ.

No comments:

Post a Comment